A C A D E M I C P U B L I C A T I O N S
_____________
_____________
Phonology and Morphology of Modern Marathi
(2026)
Rev Dr Kapugollawe Anandakiththi
Publisher - Vidyalankara Press, Peliyagoda
ISBN 978-624-5527-19-9
භාෂා පරිවර්තන අධ්යයනය
(2025)
ජයමල් ද සිල්වා
ප්රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 978-624-00-2910-0
භාෂා පරිවර්තන ප්රවේශය (2018)
ජයමල් ද සිල්වා
ප්රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 978-955-30-8789-8
ව්යවහාර දෙමළ භාෂා ප්රවේශය
(1999/2017)
ජේම්ස් ඩබ්ලිව්. ගෙයර්, එස්. සුසීන්දිරරාජා සහ ඩබ්ලිව්. එස්. කරුණාතිලක
(පරිවර්තනය - වි. මු. විජේරත්න)
ප්රකාශනය - විද්යාලංකාර පිරුවන
ISBN 978-955-8488-09-6
බුත්සරණෙහි ක්රියාපද සූචිය
(2017)
වින්ධ්යා වීරවර්ධන
ප්රකාශනය - විද්යාලංකාර පිරුවන
ISBN 978-955-0838-05-9
දෙමළ විභක්ති
(2019)
උඩගලදෙණියේ ධම්මවිමල හිමි
ප්රකාශනය - විද්යාලංකාර ප්රකාශන
ISBN 978-955-8488-11-9
තර්කනය හා භාෂාව
(2017)
වින්ධ්යා වීරවර්ධන
ප්රකාශනය - විද්යාලංකාර පිරුවන
ISBN 978-955-0838-07-3
තුලනාත්මක ඉන්දු යුරෝපීය වාග්විද්යාව 1: ඉන්දු යුරෝපීය භාෂා ගණය
(2018)
කුරුපිට අස්සජිතිස්ස හිමි
ISBN 978-955-8488-11-9
බෞද්ධාගමික කාර්යාශ්රිත පාලි භාෂා ව්යවහාරය: වාග්විද්යාත්මක අධ්යයනයක්
(2017)
කුරුපිට අස්සජිතිස්ස හිමි
ප්රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 978-955-30-7909-1
වාග්විද්යා විමර්ශන 1
(2017)
කුරුපිට අස්සජිතිස්ස හිමි
ප්රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 978-955-30-7994-7
බුත්සරණෙහි ක්රියාපද පිළිබඳ විමර්ශනයක්
(2017)
වින්ධ්යා වීරවර්ධන
ප්රකාශනය - විද්යාලංකාර පිරුවන
ISBN 978-955-0838-06-6
සිංහල භාෂා ව්යාකරණය
(1995/2015)
ඩබ්ලිව්. එස්. කරුණාතිලක
ප්රකාශනය - සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
ISBN 955-21-0711-3
ඓතිහාසික වාග්විද්යා ප්රවේශය
(2006)
ඩබ්ලිව්. එස්. කරුණාතිලක
ප්රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 955-20-2094-8
වාග්විද්යා ප්රවේශය - ශබ්ද විද්යාව, ශබ්ද විචාරය හා පද විචාරය
(1996/2004)
ඩබ්ලිව්. එස්. කරුණාතිලක, රත්න විජේතුංග සහ ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 955-20-5193-2
භාෂා උපාර්ජනය
(1999)
දයා වික්රමසිංහ සහ ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්රකාශනය - දර්ශක ප්රකාශන, කැලණිය
වාග්විද්යා ප්රවේශය - ශබ්ද විචාරය හා පද විචාරය
(1996)
ඩබ්ලිව්. එස්. කරුණාතිලක, රත්න විජේතුංග සහ ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්රකාශනය - දර්ශක ප්රකාශන, කැලණිය
ISBN 955-9432-05-2
භාෂණ සිංහල ස්වර ශබ්ද
(1997)
ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්රකාශනය - දර්ශක ප්රකාශන, කැලණිය
ISBN 955-9432-02-8
භාෂණ සිංහල ව්යඤ්ජන ශබ්ද
(1993)
ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්රකාශනය - සම්භාව්ය ප්රකාශන, කැලණිය
ISBN 955-9169-06-8